ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා Echo System Digital Ventures සමාගම සමග අත්වැල් බැඳගෙන Playstreet නම් gaming පද්ධතිය මෙරටට හඳුන්වා දීමට කටයුතු කළේ ය. Echo System Digital Ventures යනු පූර්ණ වශයෙන් Digital Zyndicate Co. සමාගම සතු, එම සමාගමේ අරමුදල්වලින් ක්‍රියාත්මක වන සමාගමකි. Playstreet පද්ධතියට ඩිජිටල් ක්‍රීඩා 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් […]