Tag: Galaxy Z Flip3

Samsung_LOGO-1.jpg

1min430
  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සැපයුම්කරු වන සැම්සුන් ඔබේ සුරතට මනාව ගැලපෙන ආකර්ෂණීය නිමාවකින් යුත් Galaxy Z Flip3 5G ස්මාර්ට් ජංගම දුරකතනය හඳුන්වා දෙන ලදී. අද වන විට නව්‍ය තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් නව්‍යකරණ නිෂ්පාදනයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බැවින්, මෙම ස්මාර්ට් ජංගම දුරකතනය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද බෙහෙවින් ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ ඔවුන් […]

Z_Series_Media_Quotes_0915_main2F.jpg

2min400
    Galaxy Z smartphones මාලවේ නවතම මාදිලි හදුන්වාදීමත් සමඟම, සැම්සුන් ශ‍්‍රී ලංකා ස්මාර්ට් ජංගම දුරකතන නවෝත්පාදනයන් හි නව පරිච්ෙඡ්දයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති අතර එමගින් නව ක‍්‍රම ඔස්සේ අන්තර්ගතයන් නැරඹීමට, වීඩියෝ ක‍්‍රීඩා, දෛනික වැඩ කටයුතු කිරීමට, ඡුායාරූප ගැනීමට සහ එකිනෙකා සමඟ සම්බන්ධ වීමට පරිශීලිකයන්ව දිරිමත් කරයි. මෑතකදී එළිදැක්වූ මෙම අතිනවීන Samsung Galaxy Z Fold3 […]

Q2B2-Pre-Order-posts-1x1-PR-01-1.jpg

3min460
      සැම්සුන් ලොව ප‍්‍රථම වතාවට ජලයට ඔරොත්තු දෙන Foldable Smartphone ඔබ වෙත ගෙන එයි Galaxy Z Fold3 5G සමඟ ඔබ වෙත ලැබෙන S Pen ඔබගේ සියළුම අවශ්‍යතා සපුරාලයි පාරිභෝගිකයින්ට ලොව ප‍්‍රථම කාර්යක්ෂම බලශක්ති ඉතිරියක් සහ ආර්ථික ප‍්‍රතිලාභ මේ හරහා ඔබ වෙත ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, සිය premium foldable smartphones […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව