සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් “Samsung Galaxy Unpacked 2022: The Epic Standard of Smartphone Experiences,” යන උද්දෘතය යටතේ සැම්සුන් Galaxy devices අතර දැනට ප‍්‍රබලතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S කාණ්ඩය online තාක්ෂණය ඔස්සේ පසුගියදා හඳුන්වා දුන්නේය. එහිදී Galaxy S22 කාණ්ඩයේ smartphones තුනක් සහ Galaxy Tab S8 කාණ්ඩයේ tablet තුනක් එළිදක්වන ලදී. මෙම Galaxy […]