ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 30, 2024
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම විශේෂාංගය වන One UI 6.1 තුළින් දැන් Galaxy AI සිට ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග දක්වා නවමු අත්දැකීමක් විඳගැනීමට හැකි බව නිවේදනය කර සිටියි. සැම්සුන්, සිය Galaxy S24 නිෂ්පාදන පෙළ සමඟ හඳුන්වා දුන් නවතම AI අත්දැකීම Galaxy S22 නිෂ්පාදන පෙළ, Galaxy Z Fold4 සහ Galaxy Z Flip4 යන […]