ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 16, 2025
ශ්‍රී ලංකාවේ අනාගත පරපුර බල ගැන්වීම වෙනුවෙන් කැප වූ සණස ලයිෆ් රක්ෂණ සමාගම අඛණ්ඩව සිව් වැනි වසරටත් Future Minds ප්‍රදර්ශනයට අනුග්‍රහය දැක්වීය. සමාගමේ මානව සම්පත්, ආයතන / උපාය මාර්ග හා අවදානම් කළමනාකරණ සහ නියෝජිතායතන සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නිලන්ත පියසේන මහතා මෙසේ පැවසීය. “වාර්ෂිකව පවත්වන Future Minds ප්‍රදර්ශනය ආරම්භයේ සිටම සහයෝගය දීමට සණස ලයිෆ් […]




