ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH එහි Future Connect වැඩසටහන හරහා SLIIT සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ හරහා තොරතුරු තාක්ෂණ, ජාලකරණය පමණක් නොව විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ වෘත්තීය දැනුම සපයන සැසිද පවත්වනු ලබන අතර ඊට ERP, දත්ත විශ්ලේෂණ, soft skill සහ රැකියා මාර්ගෝපදේශනයද ඇතුළත්. මෙම වැඩසටහනේ පළමු සැසිය පසුගිය පෙබරවාරි […]