දෙස් විදෙස් ප්‍රධාන පෙළේ සමාගම් සහ සන්නාම වෙත ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛ පෙළේ සමාගමක්වන එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් පීඑල්සී (Ex-pack Corrugated Cartons PLC) සමාගම සිය 25 වැනි සංවත්සරය පසුගියදා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු කළේය. විවිධ බාධක සහ අභියෝග මධ්‍යයේ අඛණ්ඩ වර්ධනයක්, නවෝත්පාදන ධාරිතාවක් අත්කරගත් එක්ස්පැක් සමාගම මේ වන විට වඩාත් ශක්තිමත් […]