එයාර්ටෙල් ලංකා හි පෙරළිකාර පෙරගෙවුම් පැකේජ ‘Freedom’ හඳුන්වා දීමෙන් වසරකට පසුව, 2022 අගෝස්තු අග වන විට මිලියන 1.7ක වාර්තාගත පරිශීලකයින් සංඛ්‍යාවක් Airtel Freedom වෙත මාරු වී ඇති බව සමාගම නිවේදනය කර සිටී. මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”ප‍්‍රධාන වශයෙන් අපගේ මෙම අද්විතීය Freedom […]