ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 29, 2025
Pimp My Tuk Tuk Asia (PMTT Asia) විසින් තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දින හතක ත්‍රී-රෝද රථ රැළිය සාර්ථකව නිමාවට පත් විය. The Foundation of Goodness ආයතනය සමඟ එක්ව දිගුකාලීන ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් පවත්වන ලද මෙම ත්‍රී-රෝද රථ රැළිය කිලෝමීටර් 1,350ක දුරක් සාර්ථකව ගමන් ගත් අතර විවිධ රටවල් නියෝජනය […]




