ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 11, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම Formula Student ඉලෙක්ට්‍රිරක් මෝටර් රථ ධාවන කණ්ඩායම වන මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon E Racing කණ්ඩායම, ලොව සුපිරිතම student motorsport තරඟාවලියක් වන Formula Student Spain 2026 සඳහා තරඟ වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා සිසුන් තිස් දෙදෙනෙකු සහ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට ස්පාඤ්ඤය බලා පිටත්ව ගොස් […]



