අග්නිදිග ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයෙකු මෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් සතු ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නා වන BPPL Holdings Forbes Asia 200 හිි ‘Best Under a Billion’ ලැයිස්තුවට ඇතුලත් වූ එකම ශ්‍රී ලාංකික සමාගම බවට […]