ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 3, 2025
නීතිමය ගැටලුවක් හේතුවෙන් ‘Fun Shoe’ ළමා පාවහන් එකතුව තාවකාලිකව වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම පිළිබඳව මෙරට ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදන සමාගමක් වන Lakpa Footwear (පුද්.) සමාගම සිය පාරිභෝගිකයන්ට සහ වෙළඳ නියෝජිතයන්ට කනගාටුව පළකර සිටී. මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදු වූ අපහසුතාව තමන් හොඳින් දන්නා බවත්, එම කාලසීමාව තුළ ඉවසීමෙන් කටයුතු කිරීම පිළිබඳව ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් සමාගම […]



