ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 25, 2026
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands – HCB) සමාගම 2026 SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේදී FMCG Cosmetics & Other category යටතේ විශිෂ්ට සම්මාන 15ක් දිනා ගැනීමට සමත් වී ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය හරහා තහවුරු වන්නේ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් යනු පුද්ගලයින්, කාර්යසාධනය සහ වෘත්තීය විශිෂ්ටත්වය තම ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය කරගත් ආයතනයක් බවයි. මෙම සම්මාන අතරට රන් සම්මාන […]







