ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 16, 2026
ක්රිකට් ක්රීඩාව යනු ශ්රී ලාංකිකයින්ට හුදෙක් ක්රීඩාවක් පමණක්ම නොව, එය ජාතියේ හද ගැස්ම මෙන්, තරගයේ සෑම පන්දුවක් පාසාම උද්යෝගය ක්රීඩා ලෝලීන්ගේ හදවත් තුළ නොමඳව රඳවයි. එවන් පසුබිමක් තුළ, 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාවේ නිල ගුවන්විදුලි විකාශන සහකරු ලෙස FM දෙරණ කටයුතු කරන බව 2026 ජනවාරි මස 14 වන දින කොළඹ, […]



