ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 17, 2021
COVID-19 වසංගතය අප වැඩ කටයුතු කරන ආකාරය බොහෝ දුරට වෙනස් කර ඇති අතර, ශරීර යෝග්‍යතාවයෙන් සහ සුවතාවයෙන් යුතුව කටයුතු කිරීමද අභියෝගයට ලක්කර ඇත. මෙම කාලවකවානුව තුළදී බොහෝ දෙනෙකුගේ සිරුරේ බර කිලෝ කිහිපයකින් වැඩිවී වූ අතර මෙම කාලයේ දී අප බොහෝ දෙනා එතරම් කාර්යශීලී නොවන සුපුරුදු ව්‍යායාමයෙන් තොරව ගෙදරටම කොටු වූ ඒකාකාරී ජීවන […]