Tag: FitsAir

Image-1-LBN-1.jpg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය පෞද්ගලික ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, පසුගිය ජුනි 19දා කොළඹ සහ අහමදාබාද් අතර ඍජු ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කරමින්, එම නගර දෙක අතර නොනවතින ගුවන් සේවාවන් පිරිනමන එකම ගුවන් සේවය බවට පත්ව තිබේ. සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වන මෙම නව සේවාව ඔස්සේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව අතර ඇති […]

Image-I-LBN-2.jpeg

2min300
ගුජරාටයේ සිට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාව දැන් ඉතා පහසුවෙන් ළඟා විය හැකි සුඛෝපභෝගී ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත. 2026 ජූනි 19 වන දින සිට, ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික ජාත්‍යන්තර ගුවන් සේවය වන ෆිට්ස්එයාර් (FitsAir) අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. මෙමඟින් සංචාරකයින්ට කිසිදු අපහසුවකින් තොරව පැය 3යි මිනිත්තු 40ක් වැනි […]

FitsAir-Image-2-LBN.jpg

1min290
නව අනුමැතිය මගින් ගුවන් සමාගමට සහතික කරන ලද සිමියුලේටර් පද්ධතිය භාවිතයෙන් එයාර්බස් A320 නියමු පුහුණුව ලබා දීමට අවසර ලැබේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) විසින් අනුමත පුහුණු ආයතනයක් (ATO) වශයෙන් FitsAir ගුවන් සමාගම, නිල වශයෙන් සහතික කර තිබේ. ඒ අනුව එයාර්බස් A320 වර්ගයේ ගුවන් නියමු පුහුණුවක්, අභ්‍යන්තරව පැවැත්වීම සඳහා FitsAir ගුවන් සමාගමට අනුමැතිය […]

Image-1-LBN.jpeg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර මගී ගුවන් මෙහෙයුම් හි තුන් වසරක අත්දැකීම අභිමානයෙන් යුතුව සමරයි. එය ශ්‍රී ලාංකිකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. පසුගිය වසර තුළ FitsAir ගුවන් සමාගම සුවිශේෂී වර්ධනයක් සමගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. […]

Image-1.jpg

1min1270
නවතම ගුවන් ගමන් කාල සටහන තුළින් ගුවන් මගීන්ට සුව පහසු සහ නම්‍යශීලී පියාසර අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව! ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගුවන් ගමන් සඳහා ශීඝ්‍රයෙන් වැඩිවන ඉල්ලුම සහ වෙළඳ සංචාරක සබඳතාවන්හි වර්ධනය සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වන දින සිට කොළඹ – ඩකා ගුවන් ගමන් සේවාව දිනපතා ක්‍රියාත්මක කරන බව FitsAir ගුවන් සමාගම නිවේදනය […]

Image-HUTCH-Sri-Lanka-Ignites-Excitement-with-‘Cheer-Points.jpg

1min340
HUTCH Sri Lanka ක්‍රියාවට නංවා ඇති ‘Cheer Points’ වැඩසටහන මේ වන විට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කළ මෙම වැඩසටහන මගින් ඔවුන්ට එදිනෙදා ජීවිතයේදී බෙහෙවින් වැදගත් වන දීමනා රැසක් හිමි වේ. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ, හුදෙක් සාම්ප්‍රදායික දුරකථන සේවා දීමනාවන්ට සීමා නොවී භාණ්ඩ, ආහාරපාන, විනෝදාස්වාදය, අධ්‍යාපනය සහ […]

Image-1-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා දීම තුළින් FitsAir හි උපායමාර්ගික සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එමගින් දැරිය හැකි මිලකට සුවපහසුව සහ […]

Image-1-3-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙරට ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වශයෙන් එම ගුවන් සමාගම කලාපීය ජාලයේ ශක්තිමත්භාවය පුළුල් කර ගැනීමට සමත්ව ඇත. ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 04 වනදා සිට ක්‍රියාත්මක වන අතර, […]

Image-1-LBN-1.jpg

1min340
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ සහ බංග්ලාදේශයේ ඩකා නුවර අතර සතිපතා නව ගුවන් ගමන් දෙකක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ අනුව මීට පෙර සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වූ ගුවන් කාලසටහන වැඩිදියුණු කරමින් සතිපතා ගුවන් වාර පහක් ක්‍රියාත්මක වන අතර, ඒ තුළින් ගුවන් මගීන්ට […]

Fits-Holidays.jpg

1min350
විශ්වාසනීය ගුවන් සේවාවක් වන FitsAir හි අනුබද්ධිත සමාගමක් වන Fits Holidays යනු සංචාරක ක්ෂේත්‍රයේ නැඟී එන නාමයක් වන අතර, මෑතකදී එහි නවතම වෙබ් අඩවිය (www.fitsholidays.com) සාඩම්බරයෙන් දියත් කරන ලදී. මෙම වෙබ් අඩවිය සැලසුම් කර ඇත්තේ සංචාරකයන්ට  බාධාවකින් තොරව, තම සිතැඟි පරිදි සිය සංචාරක  සැලසුම් සඳහා අවශ්‍ය වෙන්කරවා ගැනීම් විධිමත්ව සිදුකර ගැනීමටයි. Fits Holidays විසින් ගුවන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව