AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පැවති 2021 වසර සඳහා වන ගෞරවාන්විත FITIS ඩිජිටල් සම්මාන උළෙලේදී, විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගැනීම ඉමහත් අභිමානයෙන් සමරයි. FITIS යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවිධානය වන අතර මේ යටතේ උසස්ම ව්‍යාපාර ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ. AIA ඉන්ෂුවරන්ස් මෙම විශිෂ්ට ඇගයුමට ලක්වූයේ, සන්නිවේදන, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ, නිමැවුම් […]