ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 16, 2021
2021 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන (BCCSA) උළෙලේ දී සිය විශිෂ්ටත්වය මැනවින් විදහාපාමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර ශ්‍රේණිගත වීම සහ බැංකුවේ විශිෂ්ට සමාජ සද්කාරක මුලපිරීම් අගයමින් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ”වසංගතය නිසා ඇති වූ අභියෝග නොතකා, අප අපගේ ව්‍යාපාර තිරසාරත්වය […]



