ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 60 වන සංවත්සර TAGS ((Transparency, Accountability, Governance and Sustainability) සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී […]












