ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 21, 2024
ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ප්‍රථම ත්‍රෛභාෂික යෙදුම (App) ශ්‍රී ලංකාවේ ප්රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ජංගම යෙදුමක් (Period Tracking App) හඳුන්වා දී තිබේ. ‘Fio’ ලෙස නම් කර ඇති මෙම යෙදුම (App) නිල වශයෙන් හඳුන්වා දීම 2024 ඔක්තෝබර් 15 දින සිදුකෙරිණි. මෙමගින් කාන්තාවන්ට ඔසප් වීම් […]