ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, මෑතක දී පැවති 2024 Effie සම්මාන උළෙලේ දී නිවාස සැපයුම් සහ සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයත් සමාජ සුබසාධන කාණ්ඩයේ Finalist සම්මානයත් දිනාගනු ලැබීය. වසර ගණනාවක් පාරිභෝගිකයන් විසින් Diva සන්නාමය පිළිබඳව තබා ඇති අප්‍රමාණ විශ්වාසය මෙම ජයග්‍රහණවලින් […]