ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 12, 2025
Finagle Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී බේකරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස (මහා පරිමාණ – ආහාර පාන කර්මාන්තය) ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානය සහ විශිෂ්ටම ආයතනික පර්යේෂණ හා සංවර්ධන ඒකකය සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ඒ තුළින් […]



