ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 3, 2025
ඩුබායි රාජ්‍යයේ ප්‍රමුඛතම දේපොළ වෙළෙඳාම් සමාගමක් වන Fimco Real1 Estate ඉදිරිපත් කරන සුවිශේෂ වැඩසටහනක් ‘Dubai Real Estate Investment Roadshow’ නමින් සැප්තැම්බර් 13 සහ 14 පෙරවරු 8.30 සිට පස්වරු 10.30 දක්වා කොළඹ කෝට්යාඩ් බයි මැරියට් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී කලින් වේලාව වෙන් කර ගෙන ඩුබායි රාජ්‍යයේ බලපත්‍රධාරී උපදේශකයන් සමග පෞද්ගලික උපායමාර්ගික සැසිවලට සම්බන්ධ වීමට […]



