Tag: FAO

Media-release_FAO-Appeal_Cyclone-Ditwah_Final-LBN.jpeg

1min410
2026 ජනවාරි 15, කොළඹ – ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායන් සඳහා අවශ්‍ය පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය ලබාදීමට, ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය විසින් ආයාචනයක් නිකුත් කර තිබේ. දශක […]

IMAGE-1-LBN-3.jpg

2min150
2025 නොවැම්බර් 27, කොළඹ – චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය (MARA), එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ කලාපීය සහයෝගිතා වැඩපිළිවෙළ මඟින් ශ්‍රී ලංකාවේ පලතුරු වටිනාකම් දාම ( Fruit Value Chain) ශක්තිමත් කිරීමෙහිලා විශිෂ්ට ප්‍රතිඵල ලබා දී තිබේ. මෙම චීන නිවර්තන […]

UNIDO-Sidney-Workshop-LBN.jpg

1min390
එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA-FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමිති සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.     ප්‍රමිතිය ඉහළ […]

IMAGE-1-LBN.jpg

1min350
2024 මා ර්තු 07, පො ළො න්නරුව: එක්සත් ජා තීන්ගේ ආහා ර හා   කෘ ෂිකර්ම සංවිධා නය (FAO) සහ කෘ ෂිකර්ම දෙපා ර්තමේන්තුව යුරෝ පා  සංගමයේ මුල්‍ය ආධා ර ඇතිව  ශ්‍රී ලංකා ව පුරා  වී ගො වීන් අතර ඒකා බද්ධ ශා ක පෝ ෂක කළමනා කරණය (IPNM) පිළිබඳ දැ නුම සහ භා විතයන් වැඩිදියුණු කිරීමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව