ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 16, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද ‘FALCON E1’ මීළඟ පරම්පරාවේ විද්‍යුත් රේසිං මෝටර් රථය එළිදැක්වීමේ ‘Unleashed 2026’ උළෙලෙහි නිල අමුද්‍රව්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. 2026 මාර්තු 4 වන දින මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වූ මෙම උත්සවය, […]



