ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 17, 2026
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වන FACETS Sri Lanka ප්‍රදර්ශනය, 2027 ජනවාරි 4 වනදා සිට 6 වනදා දක්වා කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්‍රයේදී පැවැත්වේ. මෙරට විශිෂ්ටතම මැණික් හා ස්වර්ණාභරණ සමාගම් නියෝජනය කරමින් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් හා නිෂ්පාදකයින් සියයකට අධික සංඛ්‍යාවක් මෙම සුවිශේෂී ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය. […]








