ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 27, 2021
2021 ජනවාරි 27 වැනිදා කොළඹ ශ්‍රී ලංකාව – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික රුධිර පාරවිලයන සේවාව සහ Facebook විසින් ජනතාවට පහසුවෙන් රුධිරය දන්දීමේ අවශ්‍යතා දැකගත හැකි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ දියත් කරයි. රට තුළ තිබෙන ප්‍රධාන ලේ බැංකු 24 ක් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වී ඇත. ආරක්ෂාකාරී සහ තිරසාර රුධිර දායකත්වයක් පවත්වා ගැනීම […]