ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 11, 2025
තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාව ඉන්දියාවේ කීර්තිමත් සහ ජනප්‍රිය සන්නාමයක් වන Fabindia විසින් ශ්‍රී ලංකාවේ සිය පළමු වෙළඳසැල Havelock City Mall හි දී පසුගියදා විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා සහ Fabindia නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම කොළඹ ප්‍රමුඛ පෙළේ ආරාධිතයින් රැසක් […]



