ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 6, 2025
Exterminators PLC (www.exterminators.lk), Sentario UK සමාගම සමඟ තාක්ෂණික සහයෝගීතාවෙන්, ජර්මනියේ Futura GMBH සහ නෙදර්ලන්තයේ Pest Scan BV යන සමාගම් සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් යුතුව සිය අති නවීන ඩිජිටල් පළිබෝධ කළමනාකරණ පද්ධතිය ඇතුළු සේවා වරලත් නියෝජිත (Franchise) ක්‍රමය යටතේ දිස්ත්‍රික්ක 14කට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ. මෙහිදී උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව පළාත් සහ රත්නපුර හා පුත්තලම යන […]




