ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 23, 2026
O2 Imports Exports & Distributors සමාගම “The Most Outstanding Cafe Equipment and Beverage Manufacturing Company” ලෙස People’s Pinnacle සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කෝපි හා තේ වෙන්ඩින් මැෂින් සහ බෙවරේජ් ප්‍රීමික්ස් නිෂ්පාදන ක්ෂේත්‍ර තුළ සමාගම ඉටු කර ඇති වැදගත් භූමිකාව පිළිබඳ ප්‍රශංසනීය පිළිගැනීමකි. O2 CAFE නම් ප්‍රමුඛ […]




