ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 26, 2025
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ විශ්වාසනීය නාමයක් දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව ඔවුන් දේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් සිය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත. එහිදී ඩුබායි සහ ඕමානය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික්ස් සමාගමක් වන Navire Logistics Services L.L.C හි […]




