ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 27, 2026
iDealz Lanka (Pvt) Ltd ආයතනය, iPhone 18 මාදිලිය නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වාදීම පසුගියදා කොළඹදී පැවැත්විය. මෙම awasthawa සඳහා තාක්ෂණික ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්, පාරිභෝගිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම උත්සවයේ ප්රධානතම අවස්ථාව වූයේ iPhone 18 මාදිලිය නිල වශයෙන් එළිදැක්වීමයි. නව උපාංග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු මෙම ඉදිරිපත් කිරීමට අමතරව, පාරිභෝගිකයින්ට එම උපාංග සජීවීව […]



