ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 19, 2021
ලංකා කොරුගේටඩ් ඇසුරුම් නිෂ්පාදකයන්ගේ සංගමය මගින් 2021 ඔක්තෝබර් 16 සහ 17 යන දාතම යටතේ ඉදිරිපත් කරන ලද ලිපි වලට අදාළව රැස්වී සාකච්ඡා කොට, කොළඹ කොටස් හුවමාරුව වෙත ලිඛිතව කරුණු දක්වන ලද බව අපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙත දැනුම්දීම සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු අවධාරණය කිරීමට කැමැත්තෙමු. අප […]