ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, මාර්තු 8 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මේ වසරේ ජගත් කාන්තා දින ගෝලීය තේමාව අනුව යමින්, “Inspire Inclusion” යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන හරහා කාන්තා සවිබලගැන්වීම වෙනුවෙන් සමාගමේ […]