ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 1, 2021
ශ්‍රී ලංකාවේ ප්රමුඛ සනීපාරක්ෂක තුවා සන්නාමයක් වන Eva , දේශීය සනීපාරක්ෂක කර්මාන්තය තුල ප්‍රථම වරට ස්වභාවික ග්‍රීන් ටී සාරය මුසුවූ anti-bacterial ස්ථරයකින් යුත් නවතම හා වැඩිදියුණු කළ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් හදුන්වා දෙන ලදී. මෙම නවතම නිෂ්පාදනය, කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් කාලය තුළ වඩාත් ආරක්ෂිතව, දුර්ගන්ධ රහිත සහ ආසාදනවලින් තොර ඉතාමත් සෞඛ්‍යට හිතකර අත්දැකීමක් […]