ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 11, 2021
දේවිකා කොඩිතුවක්කු රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ, සභාපතිනිය කාන්තා සෞඛ්‍ය පිළිබඳ විවිධ කතිකාවත් ගොඩනැගුනද දැරියක වැඩිවිය පැමිණීම සම්බන්ධ සෞඛ්‍යමය කාරණා පිළිබඳ ප්‍රසිද්දියේ සාකච්චා කිරීම නොසලකා හරින බවක් අද සමාජයේ දක්නට ලැබේ. ඇතැම් සමාජ ස්ථර වල ප්‍රසිද්දියේ මේ පිලිබඳ කතා කිරීම ලැජ්ජාවක් වී ඇත. අපගේ දේශීය අනන්‍යතා සමාජ සංස්කෘතිකමය රාමු වලට මුවා වී එකී කාන්තාව […]