නව බලශක්ති වාහන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ EV eco-system වැඩිදියුණු කිරීමට John Keells CG Auto එක් වෙයි කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන John Keells CG Auto පුද්ගලික සමාගම Asia Exhibition & Convention පුද්ගලික […]