ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය (https://eteleshop.slt.lk/), 2023 BestWeb.LK සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවි’ කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. මෙම සම්මානය,ඩිජිටල් අවකාශය තුළ පරිශීලක අත්දැකීම් හා නවෝත්පාදන විශිෂ්ටත්වය කරා රැගෙන යාමට වෙබ් අඩවිය සතු කැපවීම ඉස්මතු කරයි. එමෙන්ම […]