ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 15, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT සිය ජාතික මෙහෙවරෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් හා සිය අධ්‍යයන පාඨමාලාවන් පුළුල් කරමින් ‘ESU Colombo’ උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඒ අනුව කොළඹ අගනගරය කේන්ද්‍ර කරගනිමින් සිටින සිසු දරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපනයක් හැදෑරීමේ මහඟු අවස්ථාව මෙමගින් උදා වනු ඇත. […]



