ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 5, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFTහි ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් පිරිනමන ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පුළුල් විෂය පථයකින් සමන්විත මෙම උපාධි අධ්‍යන වැඩසටහන් මාලාව, ESOFT හි උපායමාර්ගික දැක්ම සනිටුහන් කරමින්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි විශේෂ […]



