ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 4, 2025
ගුරු වෘතියේ නියැලෙන හා නියැලීමට බලාපොරොත්තු වන අයගේ කුසලතා සහ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට ESOL College International හඳුන්වා දී ඇති Cambridge Teaching Knowledge Test (TKT) පාඨමාලාවේ 2025 ජුලි කණ්ඩායමට මේ දිනවල සිසුන් බඳවා ගැනේ. Online හෝ Physical මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතු කළ හැකි මෙය තෛමාසික පාඨමාලාවකි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට Online හරහා මෙයට සහභාගි විය […]



