ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 21, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus, මැයි 15 දා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී සිය 25 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ESOFT Metro Campus හි අභිමානය තවදුරටත් ඔප් නංවමින් සිය උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය (ESU) එළිදැක්වීමට එහිදී පියවර […]







