Tag: ESOFT

Sinhala-Final_-Launch-of-ESU-Jaffna-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT හි ජාතික මෙහෙවරෙහි තවත් එක් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ESU Jaffna උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. මෙමගින් වසර 15කට අධික කාලයක් පුරාවට උතුරු පළාත් ප්‍රජාවගේ උසස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙයක් කළ ESOFT UNI හි අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු […]

ESU-Colombo_Image-01.jpg

1min1230
ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT සිය ජාතික මෙහෙවරෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් හා සිය අධ්‍යයන පාඨමාලාවන් පුළුල් කරමින් ‘ESU Colombo’ උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඒ අනුව කොළඹ අගනගරය කේන්ද්‍ර කරගනිමින් සිටින සිසු දරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපනයක් හැදෑරීමේ මහඟු අවස්ථාව මෙමගින් උදා වනු ඇත. […]

Image-01-1-LBN-1.jpg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFTහි ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් පිරිනමන ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පුළුල් විෂය පථයකින් සමන්විත මෙම උපාධි අධ්‍යන වැඩසටහන් මාලාව, ESOFT හි උපායමාර්ගික දැක්ම සනිටුහන් කරමින්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි විශේෂ […]

2-Esoft-LBN.jpg

1min520
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන ESOFT Metro Campus, කොළඹ One Galle Face Business Tower හි පිහිටි තම Campus One ශාඛාව හරහා ඉකුත් මාර්තු 14 වැනිදා සිට නවතම ආචාර්ය උපාධි පාඨමාලා දෙකක් පිරිනැමීම ආරම්භ කරන ලදී.     මෙම ආචාර්ය උපාධි පාඨමාලා අතරට Kingston සරසවිය මගින් ප්‍රදානය කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම […]

Webp.net-resizeimage.jpg

1min760
      ESOFT Metro Campus වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 2021 නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු අතර එහිදී සිසුන් 1,800කට අධික ප්‍රමාණයකට සුදුසුකම් පිරිනැමීම සිදුවිය. උපාධි ප්‍රදානය  සෞඛ්‍ය මාර්ගෝපදේශවලට  අනුකූල වන පරිදි දින දෙකක් පුරා  සැසි 9 කට බෙදා පවත්වන ලද අතර උපාධි ප්‍රදානයට අමතරව එකී වසරවල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව