ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2026
Huawei විසින් ඉදිරිපත් කරනු ලැබූ DCS Full-Stack Data Center විසඳුම Omdia අනුබද්ධ Enterprise Strategy Group (ESG) විසින් සිදු කරන ලද තාක්ෂණික ඇගයීමකින් සාර්ථකව සමත්ව තිබේ. මේ තුලින් AI තාක්ෂණය සහිත යුගයට ගැලපෙන දත්ත මධ්‍යස්ථාන අවශ්‍යතා සපුරාලන බව එම ආයතනය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් සඳහන් කර සිටියි. කාර්යක්ෂම ඔන්ලයින් සේවා, දත්ත කළමනාකරණය සහ AI මොඩියුලයන්ගෙන් […]



