2025 මාර්තු 04: Haleon Sri Lanka මින් පෙර හඳුන්වනු ලැබුවේ GlaxoSmithKline Healthcare යන නමින් වන අතර, මෙය 1956 සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පළමු බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගම ද වේ. පැනඩෝල්, Iodex සහ Eno වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් නිපදවනු ලබන්නේ ද Haleon සමාගම විසිනි. 2025 ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ ශ්‍රී ලංකාවේ නිල අනුග්‍රාහක ලෙස […]