ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 6, 2026
DIMO හි දිගුකාලීන සහ තාක්ෂණික වශයෙන් විශේෂිත වූ මෙහෙයුම් ඒකකයක් වන Engine Care අංශය, සුවිශේෂී පරිවර්තනයක් හරහා නව අදියරකට පිවිසී ඇත. පසුගිය කාලය පුරාවට engine overhaul කිරීම සහ machining සේවාවන්හි විශ්වාසනීය නාමයක් ලෙස පවත්වාගෙන ආ මෙම අංශය, දැන් නවීන, පාරිභෝගික අවශ්‍යතා මූලික කරගත් ඉංජිනේරු පහසුකමක් ලෙස වර්ධනය වී තිබේ. මෙම පරිවර්තනයත් සමඟ, DIMO Engine Care […]



