ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 14, 2025
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වය නැවත වරක් කරළියට ගෙන ආ ‘EngEx 2025 Powered by SLT-MOBITL’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම ප්‍රදර්ශනයේ නිල සන්නිවේදන සහකරු ලෙස, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගම කටයුතු කරන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරනු ලබන EngEx ශ්‍රී ලංකාවේ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය […]




