Tag: Enchanteur

ENCHANTEUR-LBN.jpg

1min130
ලොව පුරා ප්‍රකට කීර්තිමත් සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ 2024 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දැක්වීය. එම තරගාවලිය මාර්තු 2 සහ 3 යන දිනවල පැවැත්විණි. ක්‍රීඩිකාවන් 400කගේ සහ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම තරගාවලිය ක්‍රීඩාශීලී බව, එකමුතුකම සහ ප්‍රජා දායකත්වය වැනි ගුණාංග රැසක් ප්‍රවර්ධනය කරන තරගාවලියක් විය.   […]

IMAGE-1-LBN-1.jpg

1min160
      ලොව ප්‍රකට සන්නාමයක් වන Enchanteur විසින් පසුගියදා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා ආදි සිසුවියන්ගේ නෙට්බෝල් තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලදී. දිවයින පුරා පිහිටි පාසල් ගණනාවකට අයත් ක්‍රීඩිකාවන් 300කට වැඩි පිරිසක් සහ නරඹන්නන් 700කට වැඩි පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ. සැමදා නෙට්බෝල් පිටියේ දස්කම් දක්වන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි […]

Enchanteur-LRH-LBN.jpg

1min150
      ලොව ප්‍රකට සුවද විලවුන් සන්නාමයක් වන Enchanteur කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන දරුවන්ට සහ දෙමව්පියන්ට රැඳී සිටිය හැකි ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරයි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පැවති අතර ඊට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සහ අනිකුත් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහ Enchanteur නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.  ප්‍රතිකාර ලැබීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව