ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 22, 2025
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන eChannelling විසින් පසුගියදා මානසික සෞඛ්‍යය සඳහාම වෙන් වුණු සේවාවක් වශයෙන් ‘eMindCare’ හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව තුළ මෙබඳු සේවාවක් හඳුන්වා දෙනු ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දුර්මත බැහැර කරමින්, කිසිදු භේදයකින් තොරව ඕනෑම අයෙකුට මනෝ වෛද්‍ය සේවා පහසුකම් ලබාගැනීමට අවස්ථාව […]



