ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 22, 2025
Samsung ශ්‍රී ලංකා, මෙරට පාරිභෝගිකයින් හට නවීන තාක්ෂණයෙන් යුත් උසස් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා මාසික වාරික ගෙවීම් (EMI) විසඳුම් ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. එම සුවිශේෂී පහසුව සමඟින් ක්‍රෙඩිට් කාඩ් ඇති වුවද, නැති වුවද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකතනක් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින්ට උදා වනු ඇත. අති නවීන තාක්ෂණය වැඩි […]



